ප්‍රාදේශීය ලේකම්

Mrs.Sagarika DS නම  එච්.කේ.සාගරිකා දිල්හානි මිය.
සුදුසුකම්
  •  විද්‍යාවේදී කළමනාකරණ (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
  • ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව  විද්‍යාලය.
රැකියා ඉතිහාසය
  • ආයතන ලේකම්- මහනගර සභාව, මහනුවර.
  • නාගරික ලේකම්- මහනගර සභාව, මහනුවර.
  • සහකාර දිස්ත්‍රික් ලේකම්- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර.
  • ප්‍රාදේශීය  ලේකම් - පාතාහේවාහැට ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය.

සහකාර ප්‍රාදේශීය ලේකම්

Ms.Prathibha ADS නම  එච්.එම්.ආර්.පී. හිටිහාමු මෙය.
සුදුසුකම්
  •  ශාස්ත්‍රවේදී උපාධිය (ආර්ථික විද්‍යා විශේෂ උපාධිය) කොළඹ විශ්ව විද්‍යාලය.
රැකියා ඉතිහාසය
  •  සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහියංගනය.
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාතහේවාහැට.

ගණකාධිකාරි

  නම එච්.වයි.සී.ප්‍රියදර් ශනී
සුදුසුකම්
  • ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • ගිණුම්කරණ සහ ව්‍යාපාර පිළිබඳ සහතිකය I  - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරි - 2021.06.07 සිට මේ දක්වා

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 mrs.kamarihami adp නම ආර්.එම්.තමරා කුමාරිහාමි මිය.
සුදුසුකම්
  • පශ්චාද් උපාධි ඩිප්ලෝමා - ප්‍රාදේශීය සැලසුම්කරණය
  • තොරතුරු තාක්ෂණය (SLIDA)
  • ශාස්ත්‍රපති උපාධිය
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - ගඟවටකොරලේ
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - හතරලියද්ද
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - අකුරණ
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - උඩපලාත
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - පාතහේවාහැට 2026.07.02 සිට මේ දක්වා

පරිපාලන නිලධාරීනි 

  AO Ms.Botheju නම ඩබ්.පී.එස්.බොතේජු මිය
සුදුසුකම් අ.පො.ස. (උ.පෙළ) ජීව විද්‍යාව
රැකියා ඉතිහාසය
  • සෞඛ්‍ය කළමනාකරණ සහකාර- මානසික සෞඛ්‍ය විද්‍යායතනය අංගොඩ (1989.04.24- 1994.01.16)
  • සෞඛ්‍ය කළමනාකරණ සහකාර- මහ රෝහල, පේරාදෙණිය  (1994.01.17-2006.01.20)
  • සෞඛ්‍ය කළමනාකරණ සහකාර- මහ රෝහල, මහනුවර  (2006.01.21-2013.03.15)
  • කළමනාකරණ සේවා නිලධාරී- ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, මහනුවර (2013.03.16-2014.07.10)
  • කළමනාකරණ සේවා නිලධාරී- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හඟුරන්කෙත  (2014.07.11-2020.06.14)
  • කළමනාකරණ සේවා නිලධාරී-ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මහනුවර (2020.06.15-2023.05.29)
  • පරිපාලන නිලධාරී-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර  (2023.05.30)
  • පරිපාලන නිලධාරී-ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාතහේවාහැට (2023.05.31 –මේ දක්වා)

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

 image1 නම ඩබ්.ඩබ්.එම්.එස්.බී.වීරසිංහ මහතා
සුදුසුකම්

  • ශාස්ත්‍රවේදී උපාධිය - කැලණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  •  ග්‍රාම නිළධාරී - ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය (1999.05.03 - 2021.12.11)
  • පරිපාලන ග්‍රාම නිළධාරී - (2021.12.11  සිට  මේ දක්වා)

 

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා...

Scroll To Top