exponews

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි අවස්ථා උදා කරනු පිණිස පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය  අප්‍රේල් මස 6 සහ 7 දෙදින  මහනුවර සහස් උයන පරිශ්‍රයේදි පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන සහ සේවා එකම තැනක…

  • අත්කම් නිර්මාණ
  • ආහාර නිෂ්පාදන
  • ඇගලුම් නිෂ්පාදන
  • කෘෂිකාර්මික නිෂ්පාදන
  • බෑග් සහ පාවහන් නිෂ්පාදන

2024 අප්‍රේල් මස 6 සහ 7 දිනයන්හි (සෙනසුරාදා සහ ඉරිදා)  

මහනුවර සහස් උයන  පරිශ්‍රයේදී

උදේ 9.00 සිට සවස 8.00 දක්වා

ඇතුල්වීම නොමිලේ!

විමසීම් 081 2 404385

ඔබගේ සහය ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු...

exponews2

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා...

Scroll To Top