අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය කිරීම සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද හේවාහැට එක්ස්පෝ සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 6 සහ 7 දෙදින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්විණි.

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි අවස්ථා උදා කරනු පිණිස පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය  අප්‍රේල් මස 6 සහ 7 දෙදින  මහනුවර සහස් උයන පරිශ්‍රයේදි පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන සහ සේවා එකම තැනක… අත්කම් නිර්මාණ ආහාර නිෂ්පාදන ඇගලුම් නිෂ්පාදන කෘෂිකාර්මික...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.02.04 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විවිධ අංගවලින් සමන්විතව අභිමානවත් ලෙසින් සැමරිනි.

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා දුරු වන ජනතා පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!උදා වූ 2024 නව වසර දුක් පීඩා දුරු වන ජනතා පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සියලු කාර්‍ය මණ්ඩලය 2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම සිදු කළ අයුරු......

15
දෙසැ2023
හේවාහැට අළෙවි පියස 2023

හේවාහැට අළෙවි පියස 2023

ඔබ සැමට ආරාධනා!!!

05
දෙසැ2023
“ලෝකුරු ශිල්ප දැක්ම හා වෙළඳ ප්‍රදර්ශනය 2023”

“ලෝකුරු ශිල්ප දැක්ම හා වෙළඳ ප්‍රදර්ශනය 2023”

ශ්‍රී ලංකා ලෝකුරු ශිල්ප කලාවේ නව්‍යකරණය උදෙසා දිවයිනේ ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන, “ලෝකුරු ශිල්ප දැක්ම හා වෙළඳ ප්‍රදර්ශනය 2023” 2023 දෙසැම්බර් මස 6 සහ 7 දිනයන්හිදී, මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්වේ. එදින ඔබට, නිර්මාණ ප්‍රදර්ශනය නිර්මාණ අලෙවිය සජිවි කම්මල අධ්‍යන කේන්ද්‍රය වෙන්දේසිය ඇතුලු වැඩසටහන් රැසක්... මෙම නවමු අත්දැකීම මහනුවර...

15
නොවැ2023
සිම්පත් ලියාපදිංචි කිරීම

සිම්පත් ලියාපදිංචි කිරීම

ජංගම සිම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන 2023.11.17 දින පෙ.ව.9.00 සිට පස්වරු 4.00 දක්වා තලාතුඔය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

14
නොවැ2023
හේවාහැට ක්‍රිකට් තරගාවලිය 2023

හේවාහැට ක්‍රිකට් තරගාවලිය 2023

මත්ද්‍රව්‍යට හුරුවෙවි දවසින් දවස මැරි මැරි ජිවත්වන අය මුදවා ගැනිමටත්, මතට හුරුවන දරුවන් බැට්එකට බෝලෙට පිට්ටනියට ඇබ්බැහි කරවන්නටත් ගත් පලමු පියවර වශයෙන් පාතහේවාහැට රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලිය 2023.11.11 දින ගඟවට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අප ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරින් කාර්ය...

Scroll To Top