| සංවර්ධන වැඩසටහන් | ||
| මාර්ග ප්‍රතිසංස්කරණය | ||
| 1 | මුනමලේ නව ගම්මාන මාර්ගය සංවර්ධනය කිරීම. | උනුවින්න බටහිර |
| 2 | හන්තාන හතර කණුව ක්‍රිස්තියානි දේවස්ථානය අසලින් නාන පිහිල්ලදක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | උඩුවෙලවත්ත |
| 3 | හන්තාන හතර කණුව රොබට් මයාගේ ලයින් කාමරය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | උඩුවෙලවත්ත |
| 4 | හන්තාන උඩ කොටස නිවාස යෝජනා ක්‍රමය සදහා වෙන් කර ඇති ඉඩමට පිවිසෙන මාර්ගය කපා සංවර්ධනය කිරීම. | 947 උඩුවෙල උඩගම බටහිර |
| 5 | ඌරාගල වත්තේ තේ දළු එකතු කිරිමේ මධ්‍යස්ථානය අසලින් ලයින් අංක 03 දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | රටේමුල්ල |
| 6 | කෝන්ගහ කොටුව ග්‍රීන්ටෙරස් උඩ කොටස මාර්ගය සංවර්ධනය කිරිම | පුස්සතැන්න |
| 7 | දුල්මුරේ එඩරුපිටිය මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | දුල්මුරේ |
| 8 | නිකතැන්න සිට මොරළුවත දක්වා රාජාරාම් මයාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | පින්නගොල්ල |
| 9 | පින්නගොල්ල ප්‍රධාන මාර්ගයේ සිට මේමල වත්ත හරහා ගලේකඩුව මාර්ගය සංවර්ධනය කිරිම | පින්නගොල්ල |
| 10 | සින්හාරගම ප්‍රධාන මාර්ගයේ සිට ට්‍රාන්ස්ෆෝමරය අසලින් නාච්චි අප්පා වත්ත හරහා යන මාර්ගය සංවර්ධනය කිරිම | සිංහාරගම |
| 11 | කැතිකන්නාවල පල්ලම පාර සංවර්ධනය කිරිම | කැතිගන්නාවෙල |
| 12 | අලවතුකැටිය ගම්මැද්ද මාර්ගය සංවර්ධනය කිරිම | උඩමයිලපිටිය දකුණ |
| 13 | කැතිකන්නාවල විෂ්ණු කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | කැතිගන්නාවෙල |
| 14 | මිල්ලපොකුණ මාගා මාර්ගය සංවර්ධනය කිරිම | උනුවින්න නැගෙනහිර |
| 15 | කිරිමැටිය ලයින් අංක 5 දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | ශ්‍රියාගම |
| 16 | අම්බලමාන උඩ කොටස ප්‍රධාන මාර්ගයේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිලට හා ලයින් කාමර දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | ශ්‍රියාගම |
| 17 | අම්බලමාන මැද පාර මරදෙයි මයාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | ශ්‍රියාගම |
| 18 | හන්තාන මැද කොටස නිවාස සංකීර්ණ මාර්ගයේ ආරක්ෂිත වැට හා පැති බැම්ම සංවර්ධනය කිරිම | උඩුවෙල උඩගම බටහිර |
| 19 | තලාතුඹය දෙමළ මහ විද්‍යාලය අසලින් ඉහළින් යන මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | තලාතුඹය නැගෙනහිර |
| 20 | උඩුදෙණිය සුසානාගාරය අසල කාණු පද්ධතිය සංවර්ධනය කිරිම. | උඩුදෙණිය මඩිගේ |
| එකතුව | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 21 | තොටුනුවර මාර්ගය සංවර්ධනය කිරීම. | 909 කපුලියද්ද බටහිර |
| 22 | නැරඹුන් මැදිරිය කපුලියද්ද විද්‍යාලය(පෙවිලියන්), පිට්ටනියේ දිවෙන මාර්ග සංවර්ධනය | 909 කපුලියද්ද බටහිර |
| 23 | කච්චියාවත්ත මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම. | 946 උඩුවෙල උඩගම නැගෙනහිර |
| 24 | තිත්තපින්න ගොල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 946 උඩුවෙල උඩගම නැගෙනහිර |
| 25 | බදුවත්ත ලලි මහතාගේ නිවස අසලින් පහළ කොටස පඩිපෙළ සකස් කිරීම | 947 උඩුවෙල උඩගම බටහිර |
| 26 | උඩුවෙලවත්ත සෝමරත්න මහතාගේ කඩය අසල සිට උඩවෙලවත්ත වීරරත්න මහතාගේ කඩය අසලින් වතුලියද්ද පාසලට යන පාර | 947 උඩුවෙල උඩගම බටහිර |
| 27 | නාන පිහිල්ල ළඟ සිට පහලට විල්සන්ගේ ගෙදර දක්වා පාර | 947 උඩුවෙල උඩගම බටහිර |
| 28 | සමූපාකාර නිවාස සංකීර්ණ 1 වන අදියර පාර | 947 උඩුවෙල උඩගම බටහිර |
| 29 | (8) ලයිමට යන පාර සංවර්ධනය කිරීම | 947 උඩුවෙල උඩගම බටහිර |
| 30 | අකරගල ගමමැද පාර කොන්ක්‍රීට් කිරීම | 948 උඩුවෙල පල්ලේගම දකුණ |
| 31 | පෝටාව මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 948 උඩුවෙල පල්ලේගම දකුණ |
| 32 | කැකිරිවෙල පල්ලේවෙල පාර සංවර්ධනය කිරීම | 949 අඩුවෙල පල්ලේගම නැගෙනහිර |
| 33 | පේරකොටුව සිට වැල්දබල පාසල දක්වා ඇති මාර්ගය | 949 අඩුවෙල පල්ලේගම නැගෙනහිර |
| 34 | ගල්පොත්තහේන ගම මැද පාර සංවර්ධනය කිරීම | 950 උඩුවෙල පල්ලේගම බටහිර |
| 35 | ගල්ගොඩ පාරේ සිට එන ගොඩහේන මුදුනේ පාර වැල් දඹල පාසල දක්වා එන පාර සංවර්ධනය කිරිම | 950 උඩුවෙල පල්ලේගම බටහිර |
| 36 | කැකිරිවෙල පල්ලේවෙල පාර සංවර්ධනය කිරීම | 950 උඩුවෙල පල්ලේගම බටහිර |
| 37 | රටේමුල්ල පහල කොටුවේ ගෙදර පාර චින්තන කොටුවේ ගෙදර මහතාගේ නිවස අසල මාර්ගය | 951 රටේමුල්ල |
| 38 | උඩුවෙල ජනඋදානගම ළදරු පාසල අසල සිට එච්.ජී.ජයපාල නිවස අසලට දිවෙන මාර්ගය | 951 රටේමුල්ල |
| 39 | රටේමුල්ල සිට පොල්ගස්මුල්ල දක්වා ඇති පාර | 951 රටේමුල්ල |
| 40 | උඩුවෙල පල්ලේගම මඩකුඹුර පාර, මැදවල ගෙදර අසලින් බෞද්ධ විද්‍යාලයෙන් ආදාහනාගාරයට දිවෙන මාර්ගය | 951 රටේමුල්ල |
| 41 | ජන උදාන ගම එච්.එම් කරුණාසේන මහතාගේ නිවස දෙසට දිවෙන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | 951 රටේමුල්ල |
| 42 | උඩුවෙල වැවේ වත්ත ශන්මුග රාජා මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | 951 රටේමුල්ල |
| 43 | ප්‍රසන්න ඩයස් මුදලාලිගේ කඩේ අසලින් ප්‍රධාන මාර්ගයට දිවෙන අතුරු මාර්ගය | 952 මොනරංගල |
| 44 | මොනරංගල ප්‍රධාන මාර්ගයේ සිට මොනරංගල ගම මැද පාර සංවර්ධනය | 952 මොනරංගල |
| 45 | බෝගහලන්ද ගම මැද පාර ( ඉහළ බෝගහලන්ද) | 952 මොනරංගල |
| 46 | මොනරංගල උඩවෙල රජයේ රෝහලට පහළ කොටස සංවර්ධනය | 952 මොනරංගල |
| 47 | සුනිල් ජයසිංහ මහතාගේ නිවස අසලින් දිවෙන වැවතැන්න පාර | 953 වතුලියද්ද |
| 48 | කුඩපලහේන බෝගහලන්ද ප්‍රධාන අතුරු මාර්ගයේ සංවර්ධන කටයුතු (ඩිලාන් මහතාගේ වැඩපල අසල සිට) | 953 වතුලියද්ද |
| 49 | ඉඹුලේතැන්න ඇල්හේන මාර්ගයේ සංවර්ධන කටයුතු | 953 වතුලියද්ද |
| 50 | ගිනිහිරිය ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම. | 953 වතුලියද්ද |
| 51 | 5 කණුව සිට ලුනුවැල්ල දක්වා නිවාස සංවර්ධන අධිකාරිය නගන යන යන පාරේ ඉතිරි කොටස | 954 උඩවෙලවත්ත ජනපදය |
| 52 | කන්ද උඩ මෝටර්ස් ලගින් යන පාර සංවර්ධනය | 954 උඩවෙලවත්ත ජනපදය |
| 53 | හන්තාන 4 කණුව කතෝලික පල්ලිය අසලින් යන පාර | 954 උඩවෙලවත්ත ජනපදය |
| 54 | උඩවෙල හන්තානට යන මාර්ගයේ සිට මවුන්ට් රෙස්ටූරන්ට් දිවෙන මාර්ගය | 954 උඩවෙලවත්ත ජනපදය |
| 55 | ගාල්තැන්න දේවාලය අසලින් වතුලියද්ද කණිෂ්ඨ විද්‍යාලයට දිවෙන අතුරු මාර්ගය | 955 ගාල්තැන්න |
| 56 | ගාල්තැන්න ප්‍රධාන මාර්ගයේ සිට කපුහේන දක්වා ඇති ප්‍රධාන අතුරු මාර්ගයේ මුල් කොටස ආරක්ෂිත වැට ඉඳිකිරීම සහ මාර්ගය සංවර්ධන කටයුතු | 955 ගාල්තැන්න |
| 57 | හුරිගොල්ල මාර්ග සංවර්ධන කටයුතු | 955 ගාල්තැන්න |
| 58 | කොස්හින්න ජනපද පාර (ආරාමයට යන පාර) | 956 කොස්හින්න |
| 59 | කොස්හින්න 5 කණුවෙන් ආරම්භ වන පාර සෑඳීම | 956 කොස්හින්න |
| 60 | කොස්හින්න ලිඳගහ කුඹුර දක්වා ඇති පාර ත්‍රීවීල් එකක් යෑමට හැකි තරම් සාදා ගැනීම | 956 කොස්හින්න |
| 61 | කොස්හින්න ජන පද පාර (පිහිල්ල මාර්ගය) | 956 කොස්හින්න |
| 62 | ජල ටැංකියට යන ප්‍රධාන මාර්ගයේ පහළ කොටසේ පාර කොන්ක්‍රීට් කිරීම. | 957 පුස්සතැන්න |
| 63 | ජල ටැංකියට යන මාර්ගයේ පෙරේරා මහතාගේ නිවස වංගුවේ සිට කාන්ති මහත්මියගේ නිවස දක්වා මාර්ගයේ කොන්ක්‍රීට් දැමීම.(රාසයියා මයාගේ නිවස අසල කොටසද ඇතුළුව) | 957 පුස්සතැන්න |
| 64 | අක්කර 20 ප්‍රධාන මාර්ගයේ දේවාලය අසල පැති බැම්ම ඉඳිකිරීම. | 957 පුස්සතැන්න |
| 65 | අන්නම්මා වත්ත පාර සංවර්ධනය | 958 හිප්පල |
| 66 | හිප්පල ගම මැද පාලිත සමරකෝන් මහතාගේ නිවස අසල පාලම අසලින් ආරම්භ කර සංවර්ධනය කිරීම. | 958 හිප්පල |
| 67 | හිප්පල ගමට පිවිසෙන මාර්ගයේ පැති බැම්ම සකස් කිරීම. | 958 හිප්පල |
| 68 | ඇල්ඔය හරහා හිප්පල විහාරයට යන මාර්ගය | 958 හිප්පල |
| 69 | ගම්මාලුගොල්ල හේන වත්ත පාර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම. | 958 හිප්පල |
| 70 | බටගල්ල දොඩම් පහ හරහා නාරංකඩුව දක්වා දිවෙන මාර්ගය | 959 බටගල්ල |
| 71 | බටගල්ල තැනිවත්ත පාරේ ඉතිරි කොටස | 959 බටගල්ල |
| 72 | තලාතුඔය ගොඩම්පිටිය ගමේ බෝධිය අසලින් පහලට යන ගමමැද ගම්සභා පාර කපා කොන්ක්‍රීට් කිරීම. | 960 තලාතුඔය බටහිර |
| 73 | තලාතුඔය ගොවිජන සේවා මාර්ගයේ කාණු පද්ධතියේ කොන්ක්‍රීට් ලෑලි අතුරා සකස් කිරීම | 961 තලාතුඔය නැගෙනහිර |
| 74 | බටගල්ල පාරට සම්බන්ධවන හපුගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 961 තලාතුඔය නැගෙනහිර |
| 75 | හපුගොඩ මාර්ගයේ කොට පාලම අසල සිට විජේරත්න මහතාගේ නිවස අසලට මාර්ගය පැති බැමි, බෝක්කු හා කාණු පද්ධතිය සකස් කිරීම. | 961 තලාතුඔය නැගෙනහිර |
| 76 | නැහිනිවල විහාරස්ථානයට දිවෙන වෙල මැද මාර්ගය සංවර්ධනය කිරීම. | 962 නැහිනිවල |
| 77 | කැකුණගහ කුඹුර කොන්ක්‍රීට් පාරේ සිට නැහිනිවෙල ඇලවේල්ල දක්වා දිවෙන මාර්ගය | 962 නැහිනිවල |
| 78 | බුලුගහ ළඟ රුප්පේ වංගුවේ සිට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම. | 962 නැහිනිවල |
| 79 | ගොඩම්පිටිය බෝධිය ලගින් පාලම හරහා බුද්ධි මාවත සංවර්ධනය කිරීම. | 963 ගොඩම්පිටිය |
| 80 | මැටියගොල්ල ලයිම අසල සිට පුලියද්ද මාර්ගය සංවර්ධනය කිරීම | 964 පුලියද්ද |
| 81 | මහකඩේ අසල සිට ඉඟුරු ගොල්ල මාර්ගය | 965 ඇතුල්ගම දකුණ |
| 82 | ගල්ගොඩපතන කඩේ අසල සිට දෙහිගහපිටිය මාර්ගය සංවර්ධනය | 965 ඇතුල්ගම දකුණ |
| 83 | බූවැලිකඩ සිට ඉඟුරුගොල්ල හරහා පුලියද්ද මාර්ගය | 966 ඇතුල්ගම බටහිර |
| 84 | ඇතුල්ගම රටේමුල්ල පාරේ 2 කණුවෙන් ආරම්භ වී හීනපිටිය හරහර පලවත් තැන්නේ දී ඉඟුරු ගම් මාර්ගයට සම්බන්ධ වන මාර්ගය | 966 ඇතුල්ගම බටහිර |
| 85 | ඇතුල්ගම 2 කණුව අසලින් ආරම්භ වී කුඹුරු යායට යන පාරේ ඇලට බසින කොටස සංවර්ධනය කිරීම. | 966 ඇතුල්ගම බටහිර |
| 86 | කෙරමිනිය මාර්ගය සංවර්ධනය කිරීම දෙවාල අසල සිට | 967 ඇතුල්ගම උතුර |
| 87 | වැහිගල් දෙනිය සිට රත්මැටිය හරහා නිකලන්ද මාර්ගය | 967 ඇතුල්ගම උතුර |
| 88 | බරුවල්ගොඩ මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 968 ඇතුල්ගම නැගෙනහිර |
| 89 | පනන්වල සිට ගල්ගොඩ පන්සල මාර්ගය සංවර්ධනය කිරීම | 968 ඇතුල්ගම නැගෙනහිර |
| 90 | ශ්‍රී ඉසිපතනාරාමය අසලින් පහලට හපුතලේ උඩගම දක්වා යන ප්‍රධාන අඩි පාර සංවර්ධනය කිරීම. | 969 හපුතලේ උඩගම |
| 91 | හපුතලේ උඩගම ඇහැකැටහේන මාර්ගය සංවර්ධනය කිරීම (බී.ජී පියසේන මහතාගේ නිවස අසලින් අම්බලන්මාන දක්වා යන මාර්ගය | 969 හපුතලේ උඩගම |
| 92 | මහා මාර්ගයේ බෝක්කුවෙන් පහලට වැසි ජලය ගලායන ඇල අනතුරු දායක කොටස සකස් කර සංවර්ධනය කිරීම | 969 හපුතලේ උඩගම |
| 93 | පට්ටිය මුල්ල ගම මැද මාර්ගයේ සිට ඉහළට යන මාර්ගය සංවර්ධනය කිරීම. | 969 හපුතලේ උඩගම |
| 94 | ඉහලවතගම සුමනසිරි ගමගේ මහතාගේ නිවස අසලින් අංකෙලිපිටිය දක්වා යන පැරණි මාර්ගය පස් කපා සංවර්ධනය කර කොන්ක්‍රීට් කිරීම. | 970 හපුතලේ පල්ලේගම |
| 95 | හපුතලේ පල්ලේගම ඉහලවනගම සිට කාච්චිපිටිය හරහා හපුතලේ උඩගම අරබේ පිහිල්ල දක්වා යන මාර්ගයේ අත්‍යවශ්‍ය ස්ථානයන් පස් කපා සංවනර්ධනය හා කොන්ක්‍රීට් කිරීම. | 970 හපුතලේ පල්ලේගම |
| 96 | මොරගොල්ල සමන් දේවාලයට පාර ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 970 හපුතලේ පල්ලේගම |
| 97 | අංකෙලිපිටිය දඹගහතැන්න මාර්ගය සංවර්ධනය කිරීම. | 971 අංකෙලිපිටිය |
| 98 | අංකෙලිපිටිය කිවුල් පිහිල්ල හරහා පනන්වල දක්වා යන මාර්ගයේ කොස්මුල්ල ප්‍රදේශයේ ජයසිංහ නිවස අසල හා මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරීම. | 971 අංකෙලිපිටිය |
| 99 | නාරංකඩුව සිට බටගල්ල දක්වා යන මාර්ග සංවර්ධනය කිරීම. | 971 අංකෙලිපිටිය |
| 100 | අංකෙලිපිටිය මඩිත්ත ගම මැද පාර සංවර්ධනය කිරීම | 971 අංකෙලිපිටිය |
| 101 | අංකෙලිපිටිය කිවුල් පිහිල්ල කොස්මුල්ල පාර අඩි 30 කොන්ක්‍රීට් කිරීම. | 971 අංකෙලිපිටිය |
| 102 | පින්වත්ත පාසල අසලින් එගොඩගම ඉහල කොටසට යන මාර්ගයේ නිහාල් රාජපක්ෂ මහතාගේ නිවස අසල කොටස හා මහත්තුරු කඩය අසල කොටස සංවර්ධනය කිරීම. | 972 හපුතලේ එගොඩගම |
| 103 | එගොඩගම ඉහළ කොටස වයි.ජී.තිලකරත්න මහතාගේ නිවස අසලින් ජල ටැංකිය දක්වා යන මාර්ගයේ පස් කපා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම. | 972 හපුතලේ එගොඩගම |
| 104 | එගොඩගම එළමල්දෙණිය මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 972 හපුතලේ එගොඩගම |
| 105 | එළමල්දෙණියේ සිට මොරගහදෙණිය දක්වා යන මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරීම. (2018 ලක්ෂ 5ක් වෙන් කර දී ඇත.) | 972 හපුතලේ එගොඩගම |
| 106 | හපුතලේ ඇලේකඩේ සිට හපුතලේ මහා විද්‍යලය දක්වා පාර | 972 හපුතලේ එගොඩගම |
| 107 | මොරගොල්ල අස්වැද්දුම කුඹුර රන්හොටි කන්ද හරහා යන මාර්ගය සංවර්ධනය කිරීම. | 973 මොරගොල්ල |
| 108 | මොරගොල්ල ජනපදයේ පාරවල් පහ අසල උපාලි අබේස්ංහ නිවස අසල සිට මොරගොල්ල මහ වංගුව පාරට එන අතුරු අඩි පාර | 973 මොරගොල්ල |
| 109 | මොරගොල්ල ක්‍රීඩා පිටියට යන මාර්ගය. | 973 මොරගොල්ල |
| 110 | මොරගොල්ල පාරවල් පහ අසල සිට මහවංගුව දක්වා යන මාර්ගය | 973 මොරගොල්ල |
| 111 | කන්දේ දේවාල පාර සංවර්ධනය කිරීම. | 974 ශ්‍රියාගම |
| 112 | නුගලියද්ද සගම පිට පාර සංවර්ධනය කිරීම | 982 නුගලියද්ද පහල |
| 113 | බෝමලුවේ සිට හේනාවල ගමට දිවෙන මාර්ගයේ පැති බැම්ම | 982 නුගලියද්ද පහල |
| 114 | කන්දේගම සිට කැතිකනා කඳුර හරහා ගොඩමුන්න අම්බලමට යන මාර්ගය සංවර්ධනය කිරීම. | 983 නුගලියද්ද ඉහල |
| 115 | බෝමලුව සිට ගම්පිහිල්ල දක්වා දිවෙන ගම්සභා මාර්ගය සංවර්ධනය. | 983 නුගලියද්ද ඉහල |
| 116 | කුඩුගල සිට ඔය දක්වා ඇති අඩක් නිම කර ඇති මාර්ගයේ ඉතිරි කොටස | 984 බූටාවත්ත උතුර |
| 117 | බූටාවත්ත පිට පාරේ ඉතිරි කොටස නිම කිරීම | 984 බූටාවත්ත උතුර |
| 118 | නාවික හමුදා කඳවුර සිට කොල්ලන්වලපිටිය මිහිඳුම්තැන්න මාර්ගය හංදියට හැරෙන මාර්ගය සංවර්ධනය කිරීම. | 984 බූටාවත්ත උතුර |
| 119 | බූටාවත්ත සගම පාරේ ඉතිරි වැඩ කටයුතු නිම කර ගැනීම සඳහා | 985 බූටාවත්ත දකුණ |
| 120 | එගොඩවත්ත අලුත්ගෙදර යන පාරේ ඉතිරි වැඩ කටයුතු නිම කර ගැනීම සඳහා | 985 බූටාවත්ත දකුණ |
| 121 | පිට පාර සකසා ගැනීම - අශෝක දිසානායක මහතාගේ නිවසට යන පාර | 985 බූටාවත්ත දකුණ |
| 122 | පින්නගොල්ල යාපා මහතාගේ නිවස අසලින් ගල්කඩුල්ල රබර් කෑල්ල දක්වා දිවෙන මාර්ගය | 986 පින්නගොල්ල |
| 123 | නිකතැන්න ලී මෝල අසලින් මොරලුවක දක්වා දිවෙන අතුරු මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීම | 986 පින්නගොල්ල |
| 124 | දුල්මුරය ඔය දිග මාර්ගය සංවර්ධනය කිරීම | 987 දුල්මුරය |
| 125 | සිංහාරගම ගොමදිවෙල රාජා මහතාගේ නිවස ඉදිරිපිට නල ළිඳ අතුරු මාර්ගය | 988 සිංහාරගම |
| 126 | සිංහාරගම ගනේෂ් මුදලාලිගේ නිවස ඉදිරිපිට අතුරු මාර්ගය නො 3 දක්වා | 988 සිංහාරගම |
| 127 | පාලම අසල සිට කොස්වත්ත මාර්ගය සංවර්ධනය | 989 ගොඩමුන්න නැගෙනහිර |
| 128 | පූජාගොඩ සිට වරකාවත්ත මාර්ගය කපා සංවර්ධනය කිරීම | 989 ගොඩමුන්න නැගෙනහිර |
| 129 | ගොඩමුන්න කපුලියද්ද මාර්ගය (පෙරහැර මාර්ගය) සංවර්ධනය කිරීම. | 990 ගොඩමුන්න බටහිර |
| 130 | කුඹුක් ගස අසල සිට නුගලියද්ද මාර්ගය | 990 ගොඩමුන්න බටහිර |
| 131 | මැද්දේගොඩ සිට අතුරු මාර්ගය | 990 ගොඩමුන්න බටහිර |
| 132 | නාරංගස්තැන්න මාර්ගය | 991 කපුලියද්ද බටහිර |
| 133 | කපුලියද්ද සිට ගොඩලවෙල දක්වා මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරීම | 992 ගොඩලවෙල |
| 134 | නාරංගස්තැන්න සිට වෙලේගම දක්වා ඇති මාර්ගයේ ඉතිරි වැඩ කටයුතු සංවර්ධනය කිරීම. | 993 නාරංගස්තැන්න |
| 135 | හෙට්ටියාවත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 993 නාරංගස්තැන්න |
| 136 | කරඳගොල්ල වත්ත මැදින් තල්මුඛ ගම දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරීම. | 993 නාරංගස්තැන්න |
| 137 | පූජාගොඩ වංගුවේ සිට තල්මුඛ දක්වා ඇති මාර්ගය. | 993 නාරංගස්තැන්න |
| 138 | කපුලියද්ද සිට ගොඩමුන්න පෙරහැර මාවත සංවර්ධනය කිරීම. | 993 නාරංගස්තැන්න |
| 139 | වෙලේගම නාරංගස්තැන්න කිවුල් ළිඳ දක්වා මාර්ගය සංවර්ධනය | 995 වෙලේගම |
| 140 | අරාව වංගුවේ සිට බෝගස්පිටිය මාර්ගය සංවර්ධනය | 995 වෙලේගම |
| 141 | වෙලේගම අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 995 වෙලේගම |
| 142 | පංවත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 996 මැදගම උඩගම |
| 143 | ඉහල කන්ද දේවාලය ලඟ මාර්ගය සංවර්ධනය කිරීම. | 996 මැදගම උඩගම |
| 144 | කලුකෑල්ල මාර්ගය සංවර්ධනය කිරීම. | 996 මැදගම උඩගම |
| 145 | උඩුපිහිල්ල මාර්ගය සංවර්ධනය කිරීම | 996 මැදගම උඩගම |
| 146 | මොනරුංගල මාර්ගය සංවර්ධනය කිරීම. | 996 මැදගම උඩගම |
| 147 | මහමැදගම කුරුවක හංදියේ සිට මඩිත්ත දක්වා දිවෙන මාර්ගය පන්සල අසල පාලම ලග කොටස් සිමෙන්ති දමා සකස් කිරීම. | 997 මහමැදගම පල්ලේගම |
| 148 | මහමැදගම තැන්නහේන සිට වැලිකැඩතැන්න හරහා බෝලෑප දක්වා දිවෙන මාර්ගය සකස් කිරීම. | 997 මහමැදගම පල්ලේගම |
| 149 | මහමැදගම යල්වෙල බස්නැවතුම් පල අසලින් මහමැදගම ශ්‍රී ශෛලතලාරාමය හරහා සමූපාකාරය දක්වා දිවෙන ගම්සභා මාර්ගය පඩි දමා සකස් කිරීම. | 997 මහමැදගම පල්ලේගම |
| 150 | බෝලෑප එගොඩගම අතුරු මාර්ගය සංවර්ධනය | 999 බෝලෑප |
| 151 | නික්මාවත්ත මාර්ගය කපා සංවර්ධනය කිරීම | 999 බෝලෑප |
| 152 | බෝලෑප ගම මැද පාර දයාරත්න නිවස අසල සිට කිත්සිරි දූල්ලෑව නිවස දක්වා මාර්ගය පුලුල් කර සංවර්ධනය කිරීම. | 999 බෝලෑප |
| 153 | ගන්සරවත්ත මාර්ගයේ අතුරු මාර්ගය | 1000 මඩදෙනිය |
| 154 | ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250ක් ඇතුලට වික්ටෝරියා බ්‍රිජ් මාර්ගය | 1001 හාරගම |
| 155 | ප්‍රධාන මාර්ගයේ සිට රාණිවත්ත මාර්ගය දේවාලය දක්වා | 1001 හාරගම |
| 156 | එම්.එච්.ආර්. රම්‍යා කුමාරි මහත්මියගේ නිවසේ මහපාරට ඇති ආරක්ෂිත බැම්ම | 1001 හාරගම |
| 157 | කිවුල්තැන්න නල ලිඳ අසල මාර්ගය | 1002 උඩමයිලපිටිය උතුර |
| 158 | උඩමයිලපිටිය උතුර 27 පටුමග සමගි මාවත අවසන් කොටස | 1002 උඩමයිලපිටිය උතුර |
| 159 | ලහිරු මහතාගේ නිවස අසලින් දිවෙන ආරියවංශ මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය | 1002 උඩමයිලපිටිය උතුර |
| 160 | අඹවත්ත රණවීර මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස | 1003 උඩමයිලපිටිය දකුණ |
| 161 | අලවත්ත කැටිය මිල්ලව පොකුණ දක්වා දිවෙන මාර්ගය | 1003 උඩමයිලපිටිය දකුණ |
| 162 | ඉහකැටිය ගම මැද මාර්ගයේ පුෂ්පලතා මහත්මියගේ නිවස අසල සිට කේ.එම් සීතා කුමාරි මහත්මියගේ නිවස අසලින් දිවෙන මාර්ගය | 1003 උඩමයිලපිටිය දකුණ |
| 163 | ආර්.බී.ධනසේකර මහතාගේ නිවස අසල අඹවත්ත කොටසේ කාණුව සකස් කිරීම. | 1003 උඩමයිලපිටිය දකුණ |
| 164 | කෝවිල අසල කැතිගන්නාව ගමට දිවෙන ප්‍රධාන මාර්ගය | 1004 කැතිගන්නාව |
| 165 | කැතිගන්නාව සෙල්ලතිස්ස මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය පුලුල් කර පැති බැම්ම සකස් කිරීම. | 1004 කැතිගන්නාව |
| 166 | අබේසිංහ මහතාගේ නිවස අසල සිට සෙල්ලකුමාර මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය පුළුල් කර පැතිබැම්ම සකස් කිරීම. | 1004 කැතිගන්නාව |
| 167 | අක්කර පහ කොට්ඨගස් තැන්න උඩපාර කීර්ති මහතාගේ නිවස අසල ප්‍රධාන මාර්ගය | 1005 පාතමයිලපිටිය උතුර |
| 168 | බිසෝමැණිකේ මහත්මියගේ නිවස අසලින් ආරම්භවන සොහොන්පිටිය ඉදිරියෙන් දිවෙන අක්කර පහ දක්වා ගුල්ල කඳුර පාර | 1005 පාතමයිලපිටිය උතුර |
| 169 | පරණ නුවර පාර සංවර්ධනය | 1005 පාතමයිලපිටිය උතුර |
| 170 | භුමනයායේ පරමනාදන් ග්‍රාම නිලධාරි මහතාගේ නිවස අසලින් යන මාර්ගයේ පැති බැම්ම හා වීරසූරිය මහතාගේ නිවස අසල පැති බැම්ම සකස් කිරීම | 1005 පාතමයිලපිටිය උතුර |
| 171 | අක්කර පහ කොට්ඨගස් තැන්න මාර්ගයේ අනුලා මහත්මියගේ නිවස දක්වා මාර්ගය | 1005 පාතමයිලපිටිය උතුර |
| 172 | අපෝන්සුවත්ත මහලේකම් මහතාගේ නිවස සිට මද්දුම බණ්ඩා මහතාගේ නිවස අසලින් වලිසුන්දර මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය | 1006 පාතමයිලපිටිය දකුණ |
| 173 | හත්බෑයගම ප්‍රධාන මාර්ගය | 1006 පාතමයිලපිටිය දකුණ |
| 174 | අපෝන්සුවත්ත ජයසිංහ මහතාගේ නිවස අසල මාර්ගය | 1006 පාතමයිලපිටිය දකුණ |
| 175 | ආරාව මාරස්සන ධනවතී මැණිකේ නිවස ඉදිරියෙන් ආරාව ගම දක්වා යන පාර ආරක්ෂිත බැම්ම සහිතව ඉඳිකිරීම. | 1007 මාරස්සන |
| 176 | මාරස්සන බෝධිය අසල සිට අම්බලම දක්වා ඇති කටුගොඩ පාර බැම්ම බැඳ පාර සංවර්ධනය කිරීම. | 1007 මාරස්සන |
| 177 | එගොඩගම ඇලවේල්ල පාර වී මෝල අසල සිට සංවර්ධනය කිරීම. | 1007 මාරස්සන |
| 178 | ටැංකිය අසල සිට ඔය දක්වා ඇති කඳුර සකස් කිරීම. | 1007 මාරස්සන |
| 179 | සංවර්ධනය කර ඇති කටුගොඩ මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 1007 මාරස්සන |
| 180 | අප්පල්ලාගොඩ ගොඩ සිට ගල්ලෑල්ල වෙල අද්දර කටුගොඩ දක්වා දිවෙන පාර සංවර්ධනය කිරීම. | 1007 මාරස්සන |
| 181 | මඩිත්තේ සිට හාගොඩ මාර්ගය සංවර්ධනය නිශාන්ත ජයවීර මහතාගේ නිවස ඉදරිපිට | 1008 දමුණුගොල්ල |
| 182 | දබරයාය මුරපොල මාර්ගයේ රත්නපාල මහතාගේ නිවස ඉදිරිපිට පැති බැම්ම | 1008 දමුණුගොල්ල |
| 183 | දමුණුගොල්ල මුර පොල මාර්ගයේ සංවර්ධනය තිලක් ස්ටෝස් අසල | 1008 දමුණුගොල්ල |
| 184 | දමුණුගොල්ල මුර පොල මාර්ගයේ සංවර්ධනය යූ.ඡී කරුණාරත්න මහතාගේ නිවස අසල | 1008 දමුණුගොල්ල |
| 185 | අගලවෙල සිට ගල්ගමුව දක්වා යන කෘෂි මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 1009 මීරුප්ප |
| 186 | ගොවිජන සේවා අසල මාර්ග සංවර්ධනය | 1009 මීරුප්ප |
| 187 | ඇලිකේවල පන්සල අසල සිට හිදගොඩ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අළුත්වැඩියා කිරීම හා කොන්ක්‍රීට් කිරීම. | 1010 ඇලිකේවල |
| 188 | ඇලිකේවල පන්සල අසල සිට අම්බලම දක්වා දිවෙන ගම මැද පාර කොන්ක්‍රීට් කිරීම. | 1010 ඇලිකේවල |
| 189 | අලුකැටියාමඩ මාර්ගය සංවර්ධනය කිරීම. | 1011 ගලගොඩ |
| 190 | අගලවෙල සිට නාරංකඩුව දක්වා මාර්ගය | 1011 ගලගොඩ |
| 191 | තලාකඩ ගමමැද මාර්ගය සංවර්ධනය කිරීම | 1012 කිරවනාගොඩ |
| 192 | තලාවෙ පන්සල සිට බෝගහ කුඹුර මාර්ගය මාරස්සන ගම දක්වා | 1013 කන්දේවෙල |
| 193 | කන්දේවෙල හේවාවිස්ස මාර්ගය ලුණු වතු පිටය හරහා දිවෙන මාර්ගය | 1013 කන්දේවෙල |
| 194 | සුසාන භුමියේ මාර්ගය | 1013 කන්දේවෙල |
| 195 | ඔලුවාවත්ත පොත්ගොඩ මාර්ගයේ සිට තලාකඩ ඇල දක්වා පතිරණ මහතාගේ නිවස අසලින් පඩිපෙලක් ඉඳිකිරීම සඳහා | 1015 ඔලුවාවත්ත |
| 196 | ඔලුවාවත්ත උඩුමුල්ල පාර බෝක්කුවක් දමා සංවර්ධනය කිරීම. | 1015 ඔලුවාවත්ත |
| 197 | මොනරගල මාර්ගයේ නල ළිඳ අසලින් කුල්පේගොඩ දක්වා පඩිපෙල ඉහළ කොටස සංවර්ධනය කිරීම | 1016 හේවාවිස්ස නැගෙනහිර |
| 198 | හේවාවිස්ස පහළගම අම්බලම අසල සිට ඇලිකේවෙල දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම. | 1017 හේවාවිස්ස බටහිර |
| 199 | බෝපිටිය උඩදෙණිය ධර්මාචාර මාර්ගය සංවර්ධනය කිරීම. | 1018 බෝපිටිය |
| 200 | බෝපිටිය රාජසිංහ පාසල අසලින් කනත්ත දෙසට යන මාර්ගය | 1018 බෝපිටිය |
| 201 | යටිනුවර අතුලගේ නිවස අසල සිට පොලිසියේ ජගත්ගේ නිවස දෙසට යන මාර්ග සංවර්ධනය | 1019 පොත්ගොඩ |
| 202 | නිකත්තල වෙල ඉහලගම මැද මාර්ගය සංවර්ධනය | 1019 පොත්ගොඩ |
| 203 | නිකත්වෙල වැව අසලින් යෝගලාගේ යන මාර්ගය පඩිපෙළක් | 1019 පොත්ගොඩ |
| 204 | කුඩුගල සිට නීලවල ගම හරහා කොටසක් වැඩ නිම කර ඇති නීලවල තේ වත්ත මැදින් යන පාර | 1020 නීලවල |
| 205 | නීලවල ඉහලගම මැදින් දිවෙන ඇත්පත්තිය මාර්ගය | 1020 නීලවල |
| 206 | හෑව මඩිත්ත මාර්ගය සංවර්ධනය කිරීම. | 1020 නීලවල |
| 207 | නීලවල පන්සල අසලින් පටන් ගන්නා හිච්ඡාකුඹුර මාර්ගය | 1020 නීලවල |
| 208 | කහබිලියාව නීලවල අතුරු මාර්ගය සංවර්දනය කිරීම | 1021 කහබිලියාව |
| 209 | කහබිලියාව බොරැල්ල මාර්ගය සංවර්දනය කිරීම | 1021 කහබිලියාව |
| 210 | කහබිලියාව අස්වැල්ලා අසල සිට ඉහළට දිවෙන මාර්ගය සුමනේගේ නිවස දෙසට | 1021 කහබිලියාව |
| 211 | නීලවල සිට කහබිලියාව අතුරු මාර්ගය (යූ.ජී.ඩී කඩය අසල සිට) | 1021 කහබිලියාව |
| 212 | උඩුදෙනිය දෙමලාතොට පිහිල්ල මාර්ගය සංවර්ධනය | 1022 උඩුදෙනිය මඩිහේ |
| 213 | උඩුදෙනිය සුසානභූමි මාර්ග සංවර්ධනය | 1022 උඩුදෙනිය මඩිහේ |
| 214 | උඩුදෙනිය ප්‍රධාන මාර්ගයේ සිට වෙල මැද පොදු ළිඳ සහ පිහිල්ලට යන මාර්ගය සංවර්ධනය | 1022 උඩුදෙනිය මඩිහේ |
| 215 | උනුවින්න කොස්ගහ මාර්ගය සංවර්ධනය කිරීම | 1024 උනුවින්න නැගෙනහිර |
| 216 | මාගහ මාර්ගය සංවර්ධනය | 1024 උනුවින්න නැගෙනහිර |
| 217 | මාගහ ගල්වල පාරේ සිට ජානකීගේ නිවස දෙසට යන මාර්ගය සංවර්ධනය කිරීම | 1024 උනුවින්න නැගෙනහිර |
| 218 | නිකත්තවල කනත්ත අසලින් ඉහලට යන මාර්ගය සංවර්ධනය කිරීම | 1025 උනුවින්න බටහිර |
| 219 | මුනමලේ ආරාමය අසල මාර්ගය සංවර්ධනය කිරීම | 1025 උනුවින්න බටහිර |
| 220 | මුනමලේ ගම්මැද පාර (යූ.බී ගේ නිවස අසලින්) යන මාර්ගය සංවර්ධනය | 1025 උනුවින්න බටහිර |
| 221 | නික්මාවත්ත ජනපදයට පිවිසෙන මාර්ගය | 999 බෝලෑප |
| 222 | බව්ලාන දෙමළ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිටින් ඇත් වීරයියා මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය කපා සංවර්ධනය කිරීම. (නිර්මලා) | 1014 බව්ලාන |
| 223 | තිස්ස මහතාගේ නිවස අසල සිට පන්සල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය | 1014 බව්ලාන |
| 224 | තිස්ස මහතාගේ නිවස අසල සිට පන්සල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය | 1014 බව්ලාන |
| 225 | ගනේෂ් මහතාගේ නිවස අසල දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 1014 බව්ලාන |
| 226 | බව්ලාන ග්‍රාමයේ පහල කොටසෙහි මොනරුන්ගල් පොත්ත නැමැති අතුරු පාරෙහි කොටසක් කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම. | 1014 බව්ලාන |
| 227 | උඩදෙනිය බෝපිටිය මාර්ග සංවර්ධනය | 1023 උඩුදෙණිය |
| උප එකතුව | ||
| එකතුව | ||
| මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී වේලු කුමාර් මන්ත්‍රීතුමා ගරු වේළු කුමාර මැතිතුමා | ||
| ක්‍රීඩා පිටි සංවර්ධනය | ||
| 228 | කිරිමැටිය දෙමළ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම. | ශ්‍රියාගම |
| 229 | මාරස්සන දෙමළ මහ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම | ගලගොඩ |
| 230 | හන්තාන හතර කණුව ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම | උඩුවෙලවත්ත |
| 231 | හන්තාන පහේ කණුව ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම | උඩුවෙල උඩගම බටහිර |
| 232 | ඌරාගල වත්තේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම | රටේමුල්ල |
| 233 | තලාතුඹය පින්නගොල්ල ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරිම | පින්නගොල්ල |
| උප එකතුව | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 234 | ද්‍රවිඩ පාසලේ ක්‍රීඩා පිටිය පුළුල් කොට සංවර්ධනය කිරීම | 1014 බව්ලාන |
| 235 | පුබුදුගම ග්‍රාමය සඳහා ක්‍රීඩා පිටියක් සකස් කිරීම | 1001 පුබුදුගම |
| 236 | ඉහකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පිට්ටනිය සකස් කිරීම | 1003 උඩමයිලපිටිය දකුණ |
| 237 | කපුලියද්ද කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම | 991 කපුලියද්ද |
| 238 | බෝලෑපේ කණිටු විදුහල් ක්‍රීඩාපිටිය සංවර්ධණය කිරීම. | 999 බෝලෑප |
| 239 | ඇතුල්ගම මැදපතන ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම. | 965 ඇතුල්ගම |
| 240 | වැල්දඹල ධර්මපාල විද්‍යාලයේ පිට්ටනිය සංවර්ධණය කිරීම | 950 වැල්දඹල |
| 241 | හපුතලේ මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම | 971 අංකෙලිපිටිය හපුතලේ |
| 242 | ගොඩමුන්න විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ ක්‍රීඩා ඉඳිකිරීම. | 989 ගොඩමුන්න නැගෙනහිර |
| 243 | බූටාවත්ත සරංකර විද්‍යාලයේ ක්‍රීඩා විවේකාගාරය සකස් කිරීම. | 984 බූටාවත්ත |
| 244 | මාරස්සන ජාතික පාසලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම | 1007 මීරුප්ප |
| 245 | උඩුවෙල මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරයේ වැඩ අවසන් කිරීම සහ ජල පහසුකම් ලබාගෙන වැසිකිලි පද්ධතිය සැකසීම | 946 උඩුවෙල |
| 246 | රාජසිංහ විදුහල් ක්‍රීඩාපිටිය සංවර්ධනය ක්‍රීඩාගාරය ඉඳි කිරීම | 1018 බෝපිටිය |
| උප එකතුව | ||
| එකතුව | ||
| ළමා උද්‍යාන ඉඳිකිරීම | ||
| මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී වේලු කුමාර් මන්ත්‍රීතුමා ගරු වේළු කුමාර මැතිතුමා | ||
| 247 | හන්තාන 5 කණුව ශ්‍රී වානි දෙමළ විද්‍යාලයේ ළමා ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම. | උඩුවෙල උඩගම බටහිර |
| උප එකතුව | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 248 | ශ්‍රියාගම බෙල්වුඩ් හන්දියේ ළමා උද්‍යානය ඉඳිකිරීම | 974 ශ්‍රියාගම |
| උප එකතුව | ||
| එකතුව | ||
| තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ගරු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මැතිතුමා | ||
| ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | ||
| 249 | ජාමිඋල් අස්හර් ජුම්මා පල්ලිය සංවර්ධනය කිරීම | උඩුදෙණිය මඩිගේ |
| මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී වේලු කුමාර් මන්ත්‍රීතුමා ගරු වේළු කුමාර මැතිතුමා | ||
| 250 | හාරගම ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලය සංවර්ධනය කිරීම. | හාරගම |
| 251 | කිරිමැටිය ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලය සංවර්ධනය කිරීම. | ශ්‍රියාගම |
| 252 | අම්බලමාන ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලය සංවර්ධනය කිරීම. | ශ්‍රියාගම |
| 253 | හන්තාන උඩවෙල කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලය සංවර්ධනය කිරීම. | රටේමුල්ල |
| 254 | සිංහාරගම ශ්‍රි මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරිම | සිංහාරගම |
| 255 | මුදුනකඩේ කතරගම දේවස්ථානයේ ශාලාව ඉදි කිරිම | බුටාවත්ත උතුර |
| 256 | මොරගොල්ල කරුමාරි අම්මන් කෝවිල සදහා වැසිකිළියක් ඉදි කිරිම | මොරගොල්ල |
| උප එකතුව | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 257 | අනුරගම සිරි සුගතනන්දාරාම විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල | 1001 අනුරගම |
| 258 | උඩුදෙනිය මාරස්සන ශ්‍රී ධර්මගර විහාරයේ සංවර්ධන කටයුතු සඳහා | 1007 උඩුදෙනිය මාරස්සන |
| 259 | උඩුවෙල හන්තාන රජමහා විහාරයේ දහම් පාසැල ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම | 654 උඩුවෙල හන්තාන |
| 260 | පුබුදුගම විහාරස්ථානය සංවර්ධනය කිරීම හා පුබුදුගම දහම් පාසල සංවර්ධනය කිරීම | 1001 පුබුදුගම |
| 261 | බව්ලාන ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ගැනීම. | 1014 බව්ලාන |
| 262 | පස්ගම රජමහා විහාරයේ යෝජිත නව දාන ශාලාවේ පළමු අදියරේ ඉඳිකිරීම් සඳහා | 1015 ඔලුවාවත්ත |
| 263 | මහමැදගම ශ්‍රී ඉන්ද්‍රෙජෝති දහම් පාසල ධර්මශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම. | 997 මහමැදගම පල්ලේගම |
| 264 | හපුතලේ පල්ලේගම සුදර්ශනාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය | 971 අංකෙලිපිටිය |
| 265 | තලපිටිය විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා | 954 උඩුවෙල |
| 266 | පාතමයිලපිටිය උතුරු ග්‍රාම නිලධාරි වසමේ අක්කර 5 ජනපදයට අයත් සිරි සුගත මංගලාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉඳිකිරීම | 1005 පාතමයිලපිටිය |
| 267 | උඩුවෙල උඩගම හන්තාන රජ මහා විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉඳිකිරීම. | 946 උඩුවෙල උඩගම |
| 268 | කොස්හින්න රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම | 956 කොස්හින්න |
| 269 | හන්තාන උඩුවෙල ශ්‍රී සෝභිතාරාමයේ සංවර්ධන කටයුතු සඳහා | 654 උඩුවෙල |
| 270 | හිප්පල වටගොඩ පුරාණ විහාරයේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම. | 958 හිප්පල |
| 271 | උඩමයිලපිටිය ශ්‍රී බෝධිරාජාරාමය | 1002 උඩමයිලපිටිය |
| 272 | ඇතුල්ගම පුරාණ විහාරයේ ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම. | 967 ඇතුල්ගම උතුර |
| 273 | කලගොල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීම | 950 උඩුවෙල පල්ලේගම |
| 274 | තලාතුඔය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය | 960 තලාතුඔය බටහිර |
| 275 | අරාව භික්ෂු ආරාමයට යන මාර්ගය සංවර්ධනය කිරීම | 995 වෙලේගම |
| 276 | අක්කර පහ පන්සලේ විහාරස්ථානය ආවාසගෙය සංවර්ධනය කිරීම | 1005 පාතමයිලපිටිය උතුර |
| 277 | බූටාවත්ත පුරාණ විහාරස්ථානයේ පැති බැම්ම සංවර්ධනය කිරීම. | 985 බූටාවත්ත දකුණ |
| 278 | හපුතලේ පල්ලේගම ශ්‍රී ඉසිපතනාරාමය සංවර්ධනය කිරීම | 970 හපුතලේ පල්ලේගම |
| 279 | ශ්‍රී ශෛලතලාරාම සංඝාවාසය සංවර්ධනය කිරීම | 997 මහමැදගම |
| 280 | මුදුනකඩේ ගල්කොටුව විහාරස්ථානයේ බහු කාර්ය ගොඩනැගිල්ල වැඩ අවසන් කිරීම. | 984 බූටාවත්ත උතුර |
| 281 | පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ උපාසක විශ්‍රාම ශාලාවේ සංවර්ධන කටයුතු සඳහා | 986 පින්නගොල්ල |
| 282 | ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ දහම් පාසැල් ගොඩනැගිල්ල සංවර්ධනය | 1008 මාරස්සන දමුණුගොල්ල |
| 283 | බෝපිටිය ශ්‍රී සුමනාරාම දහම්පාසල සංවර්ධනය කිරීම | 1008 මාරස්සන |
| 284 | ගොඩම්පිටිය ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල සංවර්ධනය | 963 ගොඩම්පිටිය |
| 285 | දංගම්ව ආරාම බෝධියේ ආරක්ෂක බැම්ම සහ බෝධි මලුව සංවර්ධනය | 1012 කිරවනාගොඩ |
| 286 | නීලවල කොළඹිස්ස පහළ බෝධියේ බැම්ම සාදා ගැනීම | 1029 නීලවල |
| 287 | ජම්වුල් අල්හාර් ජුම්මා පල්ලියේ පිටතින් ඇති පූජකතුමාගේ නිල නිවස සංවර්ධනය | 1022 උඩුදෙණිය |
| 288 | ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම (නිර්මලා) | 1014 බව්ලාන වත්ත |
| 289 | බෝලෑප විහාරස්ථානය දහම් පාසල් ගොඩනැගිල්ල | 999 බෝලෑප |
| 290 | සත්කඳුර රජ මහා විහාරය | 970 හපුතලේ එගොඩගම |
| උප එකතුව | ||
| එකතුව | ||
| ජල සැපයුම් සංවර්ධනය | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 291 | පානීය ජලය | 982 නුගලියද්ද 1 |
| 292 | පානීය ජලය | 982 නුගලියද්ද 2 |
| 293 | බටගල්ල ජල යෝජනා ක්‍රමය | 959 බටගල්ල |
| 294 | ඔලුවාවත්ත තලගහ පිහිල්ල අලුත්වැඩියා කිරීම | 1015 ඔලුවාවත්ත |
| 295 | හේවාවිස්ස පහලගම පිහිල්ල සහ ළිඳ අලුත්වැඩියා කිරීම | 1016 හේවාවිස්ස නැගෙනහිර |
| 296 | පල්ලේපිටිය පිහිල්ල සංවර්ධනය | 952 මොනරංගල |
| 297 | වැවේ කරඬි පිහිල්ල සංවර්ධනය | 952 මොනරංගල |
| 298 | ඉබුලේතැන්න පිහිල්ල සංවර්ධනය | 952 මොනරංගල |
| 299 | මීරියකඩ පොදු ළිඳ ප්‍රතිසංස්කරණය | 1011 ගලබොඩ |
| 300 | හපුතලේ මහා විද්‍යාලයට ලීටර් 10000 ජල ටැංකියක් ලබා දීම. | හපුතලේ |
| 301 | එළමල්දෙණිය ජල යෝජනා ක්‍රමයට ජල ටැංකියක් ලබා දීම. | ඇතුල්ගම |
| 302 | අම්බලමාන ජල යෝජනා ක්‍රමයට ලීටර් 10000 ජල ටැංකියක් ලබා දීම. | මොරගොල්ල |
| එකතුව | ||
| වැව් අමුණු ප්‍රතිසංස්කරණය | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 303 | මාරස්සන ඇල සහ අමුණ පුළුල් කර ගැනීම | 1007 එගොඩගම මාරස්සන |
| 304 | දැලිවල ඇල සහ අමුණ සංවර්ධනය කිරීම. | 987 දුල්මුරය |
| 305 | බීරාවල ඔය හරහා එන තොටුපල ඇල සංවර්ධනය | 1018 බෝපිටිය |
| 306 | ප්‍රධාන පාරේ ඇල මාර්ගයට වැටෙන සේ නව ඇල මාර්ගය සංවර්ධනය කිරීම | 1000 මඩදෙනිය |
| 307 | දෙහල්කඩ සිට බෝපිටිය දක්වා දිවෙන මුරපොල අතුරු ඇල සංවර්ධනය | 1028 උඩුදෙණිය සිංහලගම |
| 308 | ඇලවේල්ල පුළුල් කර ගැනීම | 1007 එගොඩගම මාරස්සන |
| 309 | උඩපිටිය ඇස්සදුම ඇල ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 1015 ඔලුවාවත්ත |
| 310 | ඔලුවාවත්ත තලගල පිහිල්ල අලුත්වැඩියා කිරීම | 1016 හේවාවිස්ස නැගෙනහිර |
| 311 | දුළිද ළිඳ ළඟ සිට ගල් නොමෑන දක්වා ඇළ සංවර්ධනය කිරිම | 1016 හේවාවිස්ස නැගෙනහිර |
| 312 | මඩ කුඹුර සහ මීවන ගොමුව කුඹුර අතර ඇති දිය මාරුව සංවර්ධනය කිරීම | 1016 හේවාවිස්ස නැගෙනහිර |
| 313 | කොට්ටක්කුරුදෙණිය අමුණේ සිට ලෙව්ලියද්ද කුඹුර දක්වා ඇති කොට්ටක්කුරුදෙණිය ඇල සංවර්ධනය කිරීම. | 1016 හේවාවිස්ස නැගෙනහිර |
| 314 | කොට්ටක්කුරුදෙණිය අමුණේ සිට ලෙව්ලියද්ද කුඹුර දක්වා ඇති ඇල මාර්ගය සංවර්ධනය කිරීම. | 1017 හේවාවිස්ස බටහිර |
| 315 | නාපොල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම | 972 තලාතුඔය |
| 316 | වැලිතුඩුව අමුණ සහ එෆ් 23 කෙත් ඇල සංවර්ධනය කිරීම | 1021 කහබිලියාව |
| 317 | වී කෙළිය ඇළ සහ අමුණ සංවර්ධනය කිරීම | 1017 හේවාවිස්ස බටහිර |
| 318 | අම්බලමාන වැවේ රොන්මඩ ඉවත් කිරීම ඇතුලු අනෙකුත් සංවර්ධන කටයුතු | 974 ශ්‍රියාගම |
| 319 | වැව ආශ්‍රිත මාර්ග පද්ධතිය සංවර්ධන කර සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කිරීම. | 974 ශ්‍රියාගම |
| 320 | හන්තාන රජ මහා විහාරයේ වැව සංවර්ධනය කිරීම. | 946 උඩුවෙල |
| උප එකතුව | ||
| සති පොළ සංවර්ධනය | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 321 | කිවුල් ළිඳ අසල සති පොල | කපුලියද්ද |
| උප එකතුව | ||
| එකතුව | ||
| නිවාස සංවර්ධනය-තාවකාලික වහල ස්ථීර වහල බවට පත් කිරීම | ||
| හිටපු පළාත්සභා මන්ත්‍රි ගරු ශ්‍රීමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය | ||
| 322 | අශෝකා රංජනී ගුණවර්ධන | 962 නැහිනිවෙල |
| 323 | පී.ජී.නන්දෝරිස්, 6/එෆ්2, කන්දේවෙල, මාරස්සන | 1013කන්දේවෙල |
| උප එකතුව | ||
| එකතුව | ||















