training21

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාවට අදාලව "කාර්යාල ක්‍රම" පුහුණු වැඩසටහන 2021/11/30 අඟහරුවාදා දින පෙ.ව. 9.00 සිට ප.ව 1.00 දක්වා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමලත් පරිපාලන සේවයේ නිලධාරී අනුර රාජරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන රැස්වීම් ශාලාවේදී නියමිත සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය  කරමින් පැවැත්විණි. මේ සඳහා ක්ෂේත්‍රයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

නවක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාල ක්‍රම පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීම‍ට සහ ලිපි ගොනු සැකසීම පිළිබඳ දැනුම යාවත්කාලීන කර ගැනීම‍‍ට මෙම දේශනය මහඟු උපකාරයක් විණි.

training22

training23

training24

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා...

Scroll To Top