cul4

2023/11/04  දින පස්ගමරජමහා විහාරය හා නාථ දේවාල රිට්ටාගෙය පරිශ්‍රයේදී සගම,පස්ගම,කන්දේවෙල විහාරස්ථානව විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් එච්.කේ.සාගරිකා දිල්හානි, සහකාර ප්‍රාදේශීය ලේකම් රුචිනි ප්‍රතිභා හිටිහාමු, නාථ දේවාල බස්නායක නිලමේ තැන්පත් දුමින්ද බණ්ඩාර උඩුරාවන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව 2023 වර්ෂයට නියමිත පාතහේවාහැට ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය දේශීය සම්ප්‍රධායික කෘෂිකර්මාන්තයේ ක්‍රමවේදයන් ප්‍රායෝගිකව ඉදිරිපත් කරමින් පාසල් හා කලායතන දරුදැරියන්ගේ නර්ථන හා කලා කුසලතාවයන් මෙන්ම ග්‍රාමීය වැඩිහිටි ප්‍රජාවගේ හැකියාවන් ඉස්මතු කරවමින් මෙම උත්සවය වර්ණවත් විය.

cul2

cul9

cul10

cul17

cul19

cul16

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා...

Scroll To Top