
මත්ද්‍රව්‍යට හුරුවෙවි දවසින් දවස මැරි මැරි ජිවත්වන අය මුදවා ගැනිමටත්, මතට හුරුවන දරුවන් බැට්එකට බෝලෙට පිට්ටනියට ඇබ්බැහි කරවන්නටත් ගත් පලමු පියවර වශයෙන් පාතහේවාහැට රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලිය 2023.11.11 දින ගඟවට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අප ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරින් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.


මෙහිදී ශූරතාවය පාතහේවාහැට ප්‍රාදේශීය ලෙකම් කාර්යාල 1 කණ්ඩායම සහ අනුශූරතාව ප්‍රාදේශීය සභා කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී.




















