කොරෝනා වෛරස ආසාදනය පැතිරීමේ අවධානම අවම කර ගැනීම සඳහා...
කොරෝනා වෛරස ආසාදනය පැතිරීමේ අවධානම අවම කර ගැනීම සඳහා...
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශය විසින් ලබා දී ඇති උපදෙස් මාලාව පහත දැක්වෙන දිගුව ඔස්සේ ලබා ගත හැක.
මෙහි ක්ලික් කරන්න --> http://www.epid.gov.lk/web/index.php?lang=si
A Psychological Counseling program under the topic of “Attractive Public Service through Emotional control and Positive attitudes” for the officers of Pathahewaheta Divisional Secretariat was conducted by veteran lecturer Mr. Chanaka Sendanayake on 17th of December 2019 at the auditorium of the Pathahewaheta Divisional Secretariat.
පාතහේවාහැට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 අගෝස්තු මස 09 වන දින කම්ටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්.බි. දිසානායක මැතිතුමා සහ මධ්‍යම පලාත් සභා මන්ත්‍රිනී ගරු ශාන්තිනි කෝන්ගහගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් රුස්වීම් ශාලාවේදී පැවැත්විණි. මෙම රැස්වීමට පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්, පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
තවත් කියවන්න: පාතහේවාහැට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම - 2018
2018 රාජ්‍ය සේවා ක්‍රිඩා තරගාවලියෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී.


පොසොන් පෝය නිමිති කර ගෙන .පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ සීල භාවනා වැඩසටහනක් පැවැත්විණි.
තවත් කියවන්න: පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන















