blade1

ශ්‍රී ලංකා ලෝකුරු ශිල්ප කලාවේ නව්‍යකරණය උදෙසා දිවයිනේ ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන,

“ලෝකුරු ශිල්ප දැක්ම හා වෙළඳ ප්‍රදර්ශනය 2023”

2023 දෙසැම්බර් මස 6 සහ 7 දිනයන්හිදී,

මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්වේ.

එදින ඔබට,

  • නිර්මාණ ප්‍රදර්ශනය
  • නිර්මාණ අලෙවිය
  • සජිවි කම්මල
  • අධ්‍යන කේන්ද්‍රය
  • වෙන්දේසිය ඇතුලු

වැඩසටහන් රැසක්...

මෙම නවමු අත්දැකීම මහනුවර දී විඳ ගැනීම සඳහා ඔබ සැමට ආරාධනා !!!

blade3

blade2

blade4

blade5

blade6

sim notice

ජංගම සිම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන 2023.11.17 දින පෙ.ව.9.00 සිට පස්වරු 4.00 දක්වා තලාතුඔය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

cul4

2023/11/04  දින පස්ගමරජමහා විහාරය හා නාථ දේවාල රිට්ටාගෙය පරිශ්‍රයේදී සගම,පස්ගම,කන්දේවෙල විහාරස්ථානව විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් එච්.කේ.සාගරිකා දිල්හානි, සහකාර ප්‍රාදේශීය ලේකම් රුචිනි ප්‍රතිභා හිටිහාමු, නාථ දේවාල බස්නායක නිලමේ තැන්පත් දුමින්ද බණ්ඩාර උඩුරාවන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව 2023 වර්ෂයට නියමිත පාතහේවාහැට ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය දේශීය සම්ප්‍රධායික කෘෂිකර්මාන්තයේ ක්‍රමවේදයන් ප්‍රායෝගිකව ඉදිරිපත් කරමින් පාසල් හා කලායතන දරුදැරියන්ගේ නර්ථන හා කලා කුසලතාවයන් මෙන්ම ග්‍රාමීය වැඩිහිටි ප්‍රජාවගේ හැකියාවන් ඉස්මතු කරවමින් මෙම උත්සවය වර්ණවත් විය.

cul2

cul9

cul10

cul17

cul19

cul16

crick1

මත්ද්‍රව්‍යට හුරුවෙවි දවසින් දවස මැරි මැරි ජිවත්වන අය මුදවා ගැනිමටත්, මතට හුරුවන දරුවන් බැට්එකට බෝලෙට පිට්ටනියට ඇබ්බැහි කරවන්නටත් ගත් පලමු පියවර වශයෙන් පාතහේවාහැට රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලිය 2023.11.11 දින ගඟවට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අප ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරින් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.

crick2

crick7
මෙහිදී  ශූරතාවය පාතහේවාහැට ප්‍රාදේශීය ලෙකම් කාර්යාල 1 කණ්ඩායම සහ අනුශූරතාව ප්‍රාදේශීය සභා කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී.

crick3

crick4

crick8

crick9

crick6

jobFair1

මානව සම්පත් නිලධාරි විසින් සංවිධානය කළ රැකියා පොළ වැඩසටහන 2023/10/04 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිශ්‍රය තුලදී සාර්ථක අයුරින් පවත්වන ලදී.මේ වැඩසටහන  සාර්ථක කර ගැනීමට ක්ෂේත්‍ර නිලධාරීන්  සහයෝගය ලබා දෙන ලදී.

jobFair2

jobFair6

jobFair8

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා...

Scroll To Top