
ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය කිරීම සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද හේවාහැට එක්ස්පෝ සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 6 සහ 7 දෙදින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්විණි.







දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි අවස්ථා උදා කරනු පිණිස පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය අප්‍රේල් මස 6 සහ 7 දෙදින මහනුවර සහස් උයන පරිශ්‍රයේදි පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන සහ සේවා එකම තැනක…
- අත්කම් නිර්මාණ
- ආහාර නිෂ්පාදන
- ඇගලුම් නිෂ්පාදන
- කෘෂිකාර්මික නිෂ්පාදන
- බෑග් සහ පාවහන් නිෂ්පාදන
2024 අප්‍රේල් මස 6 සහ 7 දිනයන්හි (සෙනසුරාදා සහ ඉරිදා)
මහනුවර සහස් උයන පරිශ්‍රයේදී
උදේ 9.00 සිට සවස 8.00 දක්වා
ඇතුල්වීම නොමිලේ!
විමසීම් 081 2 404385
ඔබගේ සහය ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමු...


උදා වූ 2024 නව වසර දුක් පීඩා දුරු වන ජනතා පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!උදා වූ 2024 නව වසර දුක් පීඩා දුරු වන ජනතා පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සියලු කාර්‍ය මණ්ඩලය 2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම සිදු කළ අයුරු...







76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.02.04 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විවිධ අංගවලින් සමන්විතව අභිමානවත් ලෙසින් සැමරිනි.




























